YMBA පොහොය වැඩසටහන
පෝය දිනයන්හි ශීල සමාදන් කරවීමෙන් පසු උදෑසන දානමය කටයුත්ත අවසානයේ උදෑසන 8.15 ට පමණ පළමු ධර්ම දේශනය ඉන්පසු පැයෙන් පැයට ධර්ම දේශණ හා භාවනා වැඩසටහන් පැවැත්වේ. ඒ අතර පෙරවරු 10.30 ගිලන්පස 11.30 ට දහවල් දානය පිරිනැමීමෙන් අනතුරුව ධර්ම දේශන කීපයක් පවත්වනු ලැබේ. සවස 3.30 ට ගිලන්පස දානයද සවස 5.00 වනතුරු ධර්මදේශන ඉන් අනතුරුව බෝධි පූජාවෙන් පසු පෝ දින වැඩසටහන අවසාන වේ. සියලුම දානමය පිංකම් හා ගිලන්පස සඳහා දානපතියන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. වෙසක් පුර පසලොස්වක පෝය දිනට පසු දිනයන්හි සුප් දන්සැල සහ බෙලිමල් දන්සැලක් දෙන ලදී. අප කමිටුවට ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් ඇත. එය නියෝජනය කරන්නේ ඒ.ඒ.ඩී.චන්ද්‍රරත්න මහතා, එල්. ඒ. අශෝක් කබ්රාල් මහතා, ඩබ්ලිව් ඒ.ඩී.එන් අරවින්ද මහතා, පී.වී නන්දසේන මහතා, එල්.ඒ.ගාමිණී මහතා