පිරිමි වැඩිහිටි නිවාසය උඩුපිල, දෙල්ගොඩ
උඩුපිල දෙල්ගොඩ පිහිටි වැඩිහිටි නිවාසය ආරම්භ කළේ 1963 ජනවාරි 07 වන දාය. මෙහි භූමි ප්‍රමාණය අක්කර 1.115 කි. අමරකෝන් අප්පුහාමිලාගේ දොන් බාරොන් අප්පුහාමි මහතා විසින් මෙය පරිත්‍යාග කළ බව වාර්තාවල සඳහන් වේ. මෙම වැඩිහිටි නිවාසයේ ප්‍රථම සම්පාදක අභාවප්‍රාප්ත අතුල හෙට්ටිආරච්චි මහතාය. වර්තමාන ගොඩනැගිල්ල 1989 දී විවෘත කළ බව එතුමා ලියූ එහි ඉතිහාසයේ සඳහන් වේ.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමිතිගතකිරීම් සහ ගුණාත්මක තත්වය ඉහල නැංවීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ තරගාවලියෙන් මෙම නිවාසය ප්‍රථම ස්ථානයට පත්ව ඇත.
- +94 11 2402372
- +94 77 7970431
1963 ජනවාරි 7 දින, නේවාසික සංඛ්‍යාව 21 (2024.03.20 දිනට)
සමිතිය විසින්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හා වෙනත් පරිත්‍යාගශීලීන්ගේ ආධාර හා සමිතියේ ද අරමුදල් වලිනි.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත පමණි.
Bank | ලංකා බැංකුව |
---|---|
Branch | කිරිබත්ගොඩ |
Account Number | 0000350974 |